සිංහ ලේ
අපි හැමෝම මේ දවස් වල සිංහ ලේ ගැන ලොකුවට කතා කරනවනේ .තමන්ගේ ජාතිය ගැන හැමෝම හිතනවා.එත් ටික ටික වද වීගෙන යන සිංහල ජාතිය ගොඩ නගන්න අපි කරන්න ඕන මොන වගේ දෙයක්ද ? කට්ටියම එකතු වෙලා උත්තර හොයමුද?
Wednesday, January 13, 2016
ජොබ් එක කරන්නේ ආසාවෙන් නෙමෙයිද.කරන්න තියන හොදම දේ අපිම හොයා ගමු
ජොබ් එක එපා වෙලාද........
එකට හේතුව ,1. කොච්චර හොදට වැඩ කරත් බොස්ට මදි
2. එකට ඉන්න උන් බොස්ට කේලම් කියනවා
3. මේක මම හිතාගෙන හිටපු ජොබ් එක නෙමෙයි
4. මහන්සි වෙනා තරමට ලැබෙන පඩිය හොදටම මදි
5............................................................................
6...........................................................................
අපිම උත්තර හොයමු අපේ ප්‍රශ්න වලට . එන්න සෙට් වෙන්න
Subscribe to:
Posts (Atom)